සත්තමයි ..
ඇගිලි ගැන්නා මං
නුබ නමින් උපන් පෙම ...
විකසිත කරන්නට ....
මගේ සිත් මඩල තුල...!!!
ඒත් ඔබ
ආගමන් යන්න ගොස් ...
සුළං පොදකට වඩා වැඩි වේගයෙන් .....!!!
කදුලයි ..පාලුවයි.....
මගේ තනි රකින විට ....
හිත මුර ගගා කියුවත් ...නුබ ආයේ නොයෙන බව .....
හඩනවා මගේ හිත ඉකි ගසා...!!!
අනේ හැකිනම් ....
ආයේමත් ඇවිදින් ....
රිදුන හිත නොව ...
සනසපන් නුබ රිදවූ ...
මගේ හදවත .......
No comments:
Post a Comment