Total Pageviews

Wednesday, 4 July 2012

යන්න හැකිනම් ... ආයේමත් ... අතීතයට ...එක් මොහොතක්....


යන්න හැකිනම් ...
ආයේමත් ...
අතීතයට ...එක් මොහොතක්....
නුබ මා හමුවුණු ....
මා මුනිවත රැකි ...
එක් නිමේශයකට .....!!!
හඩනගා කියමි මං ....
ආදරේ ..වග නුබට .....
කදුළු නෑ... ජිවිතේ ...
මේතරම් ...එතකොට ......!!!!

No comments:

Post a Comment