Total Pageviews

Wednesday, 4 July 2012

ඒත් ..මං ..පෙම් කළේ.... ගණ සිවුරට නෙමේ ....



ලොවම දොස් කියාවි ....
පෙම් කල වරදට ....
සඟ නමකට ....!!!!
ඒත් ..මං ..පෙම් කළේ....
ගණ සිවුරට නෙමේ ....
ඒ සිවුරේ  ..එතී.. තිබු ...
මුදු මොලොක් ...
හදවතට ......!!!

No comments:

Post a Comment