Total Pageviews

Wednesday, 4 July 2012

මේ ඒ වගේ තවත් දවසක් .....!!!



හිතට කාන්සියක් දැනුනම ....
හිතට එනදේ.. 
හිස් කොළ පුරාවට ...
 කුරුටු ගාන්න ...
මං ආසයි ....
ඒවා ලස්සන කවි නිසදැස් නොවුනට ...
හිත සංවේදී වෙන්න වෙන්න ....
මගේ අකුරින් හිස් කොළේ පිරෙද්දී ...
හිත පිරෙන්නේ ...නොදෙනුවත්වම ...!!!
මේ ඒ වගේ තවත් දවසක් .....!!! 

No comments:

Post a Comment