Total Pageviews

Wednesday, 4 July 2012

හැබෑ නොවන හීන දැක්කම ..... හිතට හරි අමාරුයි ....!!!

සබන් බෝලයක් වගේ ...
ලස්සනම ලස්සන හීනයක් ...!!
ඒත් ...
පිපිරිලා... යන්නට ..
ඇත්තේ ...තව මොහොතයි ....!!
දුක හිතෙවිනේ මට ...
මොකැයි ..මං කරන්නේ...??
රෑ නිදි වරාගෙන ...
හිතුවට හිතුවට ...
හිත හදාගන්න බෑ....!!!
හැබෑ නොවන හීන දැක්කම .....
හිතට හරි අමාරුයි ....!!!
ඇහි පියවෙන්නේ මොහොතකට කලින් ....
එහෙම කියලයි ....මං 
හිත හදා ගත්තේ......!!!!

No comments:

Post a Comment