පෙම් කවක් ගොතන්නට නුබ නමින්...
මුල පුරන්නට කව් පදක් ..!
වෙහෙසුනා හිත කල්පයක්....!!
මක මකා ...ගලපා අකුරු වැල් ...
මුල පිරු ඒ කව් පදේ ...
පෙලින් පෙළ ලියවුනා..
මහා හුගක්.....
හිතා ගන්න බැරි විදිහට ....
හිත අද්දර ගුලි ගැහිච්ච ...
නුබ වෙන්නැති...
කවදාවත් ... නිමා නොවෙන ....
මගේ කවි පෙළ....!!!

i like that. අම්ම පොත් ලියනවා දුව කවි ලියනවා..... not bad huh
ReplyDelete